Tuesday, January 15, 2019

බලාපොරොත්තුව

සිඳී ගිය දිය කඩිත්තක්
අතහැර නොගිය රවුම් ගල්
අහස වෙත නෙත් යොමා
හීන් හඬකින් කොඳුරයි..
"ඉවසන්න මිතුර 
අද අදම මතුවේවි
වැහි වළාවක්

1 comment:

අරු said...

අදම නැතත් ළඟදිම.... 😊😊