Sunday, February 22, 2009

සාපේක්ෂයි

පොඩිම පොඩි හැකරැල්ලෙක් 
උස්සන් යති කූඹි රැලක්  
අලී ලොකු අලියෙක් 
අල්ලන් යති මිනිස් රැලක්



අනුෂ්ක තිලකරත්න

1 comment:

ඩෝසන් said...

සාපේක්ෂයි 2

හිරු වටෙටත් රවුමට
කැරකෙන ලොකු පොඩි ග‍්‍රහ ලෝක
ප්‍රෝටෝන වටෙටත් සර්පිලව
කැරකෙන ඉලෙක්ට්‍රෝන

හඳහන් හැදුවෙ නම්
මහ පොලොව මැදි කරලා
නියුට්‍රෝන මැදි කරලා
බෝම්බ නම් හැදුවා...

EA Dawson Preethi