Monday, May 28, 2018

මතක සුවඳ




කම්හලක අච්චුවක
වඩා මා අතට පත්වුන
ගිය වරත් ඇලවූ
එකම පහන් කූඩුවක
සෙවූයෙමි කාටත් හොරෙන්
යන්තමින් මතකයේ රැඳි

බට ලීයක සුවඳ

2 comments:

Duminda Abeysekara said...

Apuuruyi.

jayaweawaa!!!

අරු said...

ම්ම්ම්ම්ම්...