අකුරු කල සිතිවිලි........
වසර දහ අටක්නොවියැකුණු මතකයක්මතක පිටුවක අතරමැද තිරලෙසම රැඳි මහ ගසක්
එදවසට පසුවත්රතු මලින් වැහෙන්නැතිඉන් පෙරත් එලෙසම රතු මලින් පිරෙන්නැතිඒ එකම එක් වරක් අපේම වූ බවඒ මහාගස නොදන්නවා ඇති
අනුෂ්ක තිලකරත්න 28/11/2024
මහා ගසක් නිසා දැනගත්තත් නොදන්නවා මෙන් උපේක්ෂාවෙන් ඉන්නවා ඇති
Post a Comment
1 comment:
මහා ගසක් නිසා දැනගත්තත් නොදන්නවා මෙන් උපේක්ෂාවෙන් ඉන්නවා ඇති
Post a Comment