Tuesday, October 23, 2018

අපූරුව




බොහෝ උස් බිත්ති මත
හුදෙකලාවේ වැඩුනු පොඩි ගස්
කාක බෝ, වල් ගස්
කඩප්පුලි නම් ලද
ලද පුංචි ඉඩකිනුත්
හුස්මක් ඇද ගෙන ඉහලට
බිඳිත්තක සතුටක් විඳින්නට
වෙර දරණ අපූරුව

No comments: