මෙගා සහ රියල්
කොම්පැණි දෙක තුනක
මහපුටුව දරාසිටදුවගේ පෙම්වතාට ගේම ප්ලෑන් කරසැප රියෙන් ගෙදර එන තාත්තා නොවහෙට දවසෙ බර හිසින් දරාබස් රියේ තෙරපී හෙම්බත්ව ගෙදර එන තාත්තායගේදොර කටයුතු කිසිවක් නැතිව දවසම හතරවටේ ගෝරි දාගන්න අවුරුදු 10 න් විවාහ වුනු අම්මා නොව උදේ හිට රෑ වෙනතුරුම ලිග් ගල් වළං මැද ජීවිතය දිය කරන වයසට වඩා වයස ගිය අම්මාය එයාද මෙයාද ගෙදරින් කියන අරයද සියළුම කටයුතු නවතා දවසේම හිතන අය්යවත් අක්කවත් නැත උපාධියට ජීවිතය බොඳවුනු වට රවුමේ ඉතිරි කාලය ගෙවන අය්යලාය අක්කලාය දැන් දැන් සමහර පොඩි එවුන් රාත්රියේ නින්දට පෙර දසමාසේ උද්දිකාරෝ කියන්නෙත් හොරටලු
2 comments:
කොහෙද මනුස්සයො මෙච්චර කල් ගිහිල්ල උන්නෙ ඈ... ?
මරු අදහස.. දැං පොඩි එවුන් දසමාසේ, උද්දිකාරෝ කියන්නෙ නැද්ද කොහේද.....
im trying to get rid off...
Post a Comment