අකුරු කල සිතිවිලි........
මියගියා යැයි සිතාඋදුරා විසි කල පුංචි පැලෑටියවිහිදුවා මුල් දස අතඅසීරුවෙන් උරාගෙන පෝෂණයමහ ගසක් වී කදිමෙට
විඩාපත් දනන් හටසෙවණ දෙයි සැතපෙන්නඋදුරා විසිකල උන්ටදකිසි වෙනසක් නැතිවම