ජීවිතයේ කෙටි සටහන්.......
අකුරු කල සිතිවිලි........
Friday, December 22, 2017
චිත්ර ප්රදර්ශනය
›
පොඩි එවුන්ගෙ චිත්ර ටික නම් ඔක්කොම ලැබුනා. ගිය සැරේ වගේම මේ සැරෙත් සාලාවෙ ඉඩ මදි වෙයි. කමක් නෑ කොහොම හරි මේ සැරෙත් චිත්ර ටික ඔක්කොම ප්...
1 comment:
Tuesday, December 19, 2017
නාට්යයේ මිය ගිය නළුවාට
›
මගතොටදී හමු වුවද ඉඳ හිට සෙල්ෆියක් ගත්තද මුහුණු පොත තුල සිටියද ඉතින් උඹ මිය ගොසිනි බලන හැම කොටසක දැනෙයි උඹ නැති අඩුව උඹ නැති...
1 comment:
Monday, December 11, 2017
අම්මාගේ චිත්රය
›
අම්මා අද චිත්ර අඳින්න යනවා මුහුදු වෙරළට. ඒ කියන්නෙ තවත් මම කැමතිම දවසක්. මං තමයි අම්මගෙ චිත්ර බඩු උස්සගෙන යන්නෙ. කියන්න කලින් මං කැමැ...
3 comments:
Monday, November 13, 2017
දිය කඩිත්තක් ළඟ ඒ පුංචි වනරොද
›
දිය කඩිත්තක් ළඟ ඒ පුංචි වන රොද සඟවගත් රහසක් එහි ඇතැයි කොඳුරන ඇවිදින්ම බලන්න ඔබට හිමිවියයුතු යමක් මෙහි තිබෙයි සඟවගෙන ර...
1 comment:
Wednesday, October 25, 2017
තාල වර්ගයේ පොල් ගස
›
තාල වර්ගයේ පොල් ගසකි බොහෝ ප්රයෝජන ගෙන දෙන ඇට්ටියේ සිට පොල් ගෙඩිය තෙක් ගොක් කොලේ සිට වියූ පොල් අත්ත තෙක් හනසු පොල් මල් පැල ...
Wednesday, September 20, 2017
මායිම් ගම්මානයේ ටීචර්
›
ඒ ටීචර් ඔච්චර ම හිනාවෙන්නේ මොකද ? මොකද නෙමෙයි කොහොමද ? දන්නේ නැද්ද තවමත් මායිමේ ගම්මානයක් බව මේක තාමත් ලයිට් න...
1 comment:
Friday, June 16, 2017
වංගුවේ පොඩි කඩේ
›
මුඩු පොල්තෙල් රහක් දිවග ගැටෙනා මොහොතක වංගුවේ පොඩි කඩේ නිතැතින්ම සිහිවේ මට පුස් රසැති පොල් ටොපිද හං වෙච්ච මුරුක්කුද ...
‹
›
Home
View web version