ජීවිතයේ කෙටි සටහන්.......

අකුරු කල සිතිවිලි........

Friday, August 3, 2018

හොල්මනක්ද?

›
මොකද්දේ සද්දෙ සාලෙන් ඇහෙන? අර අර සැටියෙ ලෙදර් එක පොඩි වෙන සද්දෙ නේද? අද ගෙදර කවුරුත් නෑනෙ. මං විතරනෙ ඉන්නෙ. ඔන්න ඒ පාර කුස්සිය පැත්තෙ...
3 comments:
Friday, July 13, 2018

පීඩනය නිසා

›
විජේකලා එල්ටීටිය ඕනෙමයි කියා තිබෙන්නේ පීඩනය නිසාය. හාමුදුරුවන් විසින් පොලිස් නිලධාරියාගේ බෙල්ල මිරිකා තියෙන්නේද පීඩනයක් නිසාය. ගායිකාව ම...
Tuesday, June 12, 2018

මටත් දැන් පුලුවනිය පොද වැස්සෙ තනි වෙන්න

›
සඳ නොමැති අහස මත තරු රටා අමුණන්න හිරු ගිලෙන සැඳෑවක මුහුදු වෙරළේ තනිවෙන්න මහ මගදි හමුවුවද නොදුටුවා සේ ඉන්න මතකයන් රැඳි උයන් කොන ...
Monday, May 28, 2018

මතක සුවඳ

›
කම්හලක අච්චුවක වඩා මා අතට පත්වුන ගිය වරත් ඇලවූ එකම පහන් කූඩුවක සෙවූයෙමි කාටත් හොරෙන් යන්තමින්  මතකයේ රැඳි බට ලීයක  සුවඳ
2 comments:
Thursday, May 24, 2018

නිලි වැස්සට තෙමීනෙන් පසුව

›
කත්‍යානා අමරසිංහ ගේ නිලි වැස්ස නිකුත් වී තිබෙන්නේ 2015 දීය (දෙවන මුද්‍රණය ). මම කියවන්නේ 2018 දීය. ඉතින් මේ පොත සහ  මම අතර සිදුවූ කතා බහ...
2 comments:
Saturday, April 28, 2018

P J සර් ගේ "එකම විහිළුව"

›
පී ජේ හෙවත් ප්‍රේමදාස ජයසිංහ සර් අපේ පංතියට ඉගැන්වූයේ නැතත් ගණිත අංශයේ අපි කවුරුත් ඉතා හොඳින් දන්නා ගුරුවරයෙකි. ඉතා සංසුන් කාරුණික ගුරුව...
Thursday, April 26, 2018

නැවත දන්වන තුරු

›
කොච්චර කිව්වත් අනෙක් අය හිතෙන්නේම මට නොබඳින්න කියනා විස්තරේ ඇහුවාම දුවන්නයි හිතෙන්නේ මට නිදන්නට පෙර භාවනාකරන සතුරාටත් මෙත් ...
‹
›
Home
View web version

අනුෂ්කගේ අඩවිය

My photo
Anushka Thilakarathne
View my complete profile
Powered by Blogger.