ජීවිතයේ කෙටි සටහන්.......

අකුරු කල සිතිවිලි........

Wednesday, November 26, 2014

හිතේ තියෙන ගඟ

›
හිතේ තියෙන ගඟ සොයන්නෙමි බොහෝ කල් තුරු වදුලක සැඟව සිට තාලයට ගලාවිත් සිත අද්දරින් බැස යයි ඒ හිතේ තියෙන ගඟ නෙත නොදුටු සාංකාවෙන්...
Monday, August 4, 2014

පුංචි ගිණිකූරු වෙළෙන්දිය

›
පුංචි ගිණිකූරු වෙළෙන්දිය තවමත් මගේ හිත අද්දර හිම මිදෙන සීතලේ අන්තිම ගිණි කූරත් දල්වා උණුසුම් වෙන්න හැදුව...
1 comment:
Tuesday, July 1, 2014

අබිලිං මාමේ

›
ඉක්මනින් ගෙනැවිත් දීපං ගම්මුන්ගෙන් ගත්ත ණය තුරුස් අතින් වියදං කරං පිං කං කලත් ඒ පිං මදිලු උඹේ ණය හිලව්වට පිරිත් කොටු ගැහුව...
Monday, April 21, 2014

අන්තිම නවාතැන

›
කෙනෙක් ඉඳ ගිය පසු අන්න තව කෙනෙක් ඇවිදින් කෙමෙන් පියවෙන නෙත් දෙස බලා හිඳීවි සිවිලිම අවසන් සුසුම් පොද උරා ගෙන තව තවත් දැඩි ...
Sunday, January 26, 2014

සිත්තර පෙම්වතිය

›
සුදු පාට කැන්වස් තලය මත කටු සටහනින් ඇඳි මගේ කලු සුදු රූපය නුඹ බියපත් කරයි නුඹ බොහෝ බිය වෙයි පින්සලෙන් පින්සල ගෙන නේක වර්ණ තවරා යු...
Tuesday, December 17, 2013

රොබින් හුඩ් අය්යලා

›
රොබින් හුඩ් අය්යලා දැන් සටන අතහැරලා ගල්ගුහාවකට වෙලා බුම්මගෙන ඉන්නවලු ආරංචියේ හැටියට ජනතාව දැන් හරි වෙනස්ලු ඉස්සරවගේ ඒ ග...
Sunday, December 1, 2013

හතුරෙකු ගේ මළ ගම

›
අදින් පසු මට කෙනෙක් නැති වේවි මතක් වෙන විටත් තරහ යන තරහ හිත තබාගෙනම ආවෙමි ඔබේ මළගෙදර ඔබත් මාත් හැර කිසිවෙකුත් නොදන්...
‹
›
Home
View web version

අනුෂ්කගේ අඩවිය

My photo
Anushka Thilakarathne
View my complete profile
Powered by Blogger.