ජීවිතයේ කෙටි සටහන්.......

අකුරු කල සිතිවිලි........

Wednesday, December 22, 2010

මරණය

›
බොහෝ දේ සිතමින් බොහෝ දේ කියමින් ඔබ සමඟ මේ මග ඇවිද ගියවුන් ඔබ නොමැතිව තවමත් ඇවිද යති බොහෝ දේ සිතමින් බොහෝ දේ කියමින්
2 comments:
Sunday, December 5, 2010

මගේ රන් රෝස

›
එන්න ඇවිදින් රැගෙන යන්න කාලාන්තරයක් මුළුල්ලේ බිඳෙන් බිඳ රන් සුණු එකතු කර ඈ වෙනුවෙන්ම තැනූ රන් රෝස මල මා මියෙන තුරු නොසිට ඇවිදින් රැගෙන යන්න ...
Wednesday, August 25, 2010

අනුගාමිකයෙකුගේ කවිය

›
මංමුලාවූ දිවියට මගකියූ පහන් ටැඹ නුඹ විය වියළී ගිය ජීවිතය පණ ලැබූ දිය දහර නුඹ විය නුඹ සෙවණෙහි අපට පිය සෙනෙහස දැනුනා සත්තයි ඉග...
2 comments:
Thursday, July 15, 2010

සියවස් ගණනකට එපිට.....

›
ඇවිද යමි නිරුවත් දෙපයින් සියවස් ගණනකට එපිට සෙවනැලි පටලැවුනු මෙබිම් කඩ මත තුරු ලතා මලින් බරවුනු නිල් දිය පොකුණු හා විහඟ ගී හඬින් පිරි...
1 comment:
Tuesday, April 13, 2010

සුභ පැතුම් පත්..........

›
කාමරය අස්කරද්දි පරණ සුභ පැතුම් පත් මිටියක් මුණගැහුනා.අවුරුදු 10 කට 15 කට විතර ඉස්සර ඒවාත් තිබුනා...ආච්චිලා සීයලා..අම්මා අප්ප...
6 comments:
Monday, March 29, 2010

මහ පොළොව වත් නොදන්නා තාලයේ මිනිසෙක්

›
1. ජීවත්ව සිටියා මෙහි මහපොළොව වත් නොදන්නා තාලයට මිනිසෙක් ගුරු පාරෙන් නිවසට නිවසින් ගුරු පාරට ඉන් පිටත තණකොල ගසක් වත් නො පෑගුණු...
2 comments:
‹
›
Home
View web version

අනුෂ්කගේ අඩවිය

My photo
Anushka Thilakarathne
View my complete profile
Powered by Blogger.